සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අවශ්‍යම මොහොතකම කළ ඉල්ලීමට එකග වුනා, නව පුහුණුකරු හතුරුසිංහ සැගවෙන්නෙක් නොවේ – නව ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්‌

 alt=යළි නායකත්වයට පැමිණීමේ අපේක්ෂාවකින් තොරව නායකත්වයෙන් ඉල්ලා අස්‌වූවද නැවතත් නායකත්වය ලබාගන්නා ලෙස ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල සහ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ යන මහත්වරුන් විසින් කරන ලද ඉල්ලීම පැහැර හැරිය නොහැකි බැවින් යළි නායකත්වය ලබාගත් බව එක්‌දින සහ විස්‌සයි විස්‌ස නව නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසා සිටියි. මෙම ඉල්ලීම, කණ්ඩායමට අවශ්‍යම මෙහොතකම සිදුකරන ලද ඉල්ලීමක් වන අතර නව පුහුණුකරු චන්දික හතුරුසිංහ කිසිදු විටෙක සැගවෙන්නෙක් නොවන බවත් ඔහු විශ්වාසය තැබිය හැකි පුහුණුකරුවෙකු බවත් නව නායක ඇන්ජලෝ මැතිව්ස්‌ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට