සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සාකච්ඡා සාර්ථකයි, වර්ජනය තාවකාලිකව අත්හිටවූවා – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

 alt=බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසු අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට දියත් කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසා සිටියි. තැපැල් සේවකයින් මුහුණ දී ඇති ගැටඵ සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් නොලැබීම නිසා අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබූ අතර ඉදිරි මැතිවරණයෙන් පසු අදාළ ගැටළු වලට විසදුම් ලබාදෙන බව ඉහත සාකච්ඡාවේදී බලධාරීන් පොරොන්දුවීම නිසා වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට