සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

සාකච්ඡා සාර්ථකයි, වර්ජනය තාවකාලිකව අත්හිටවූවා – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

 alt=බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසු අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට දියත් කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසා සිටියි. තැපැල් සේවකයින් මුහුණ දී ඇති ගැටඵ සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් නොලැබීම නිසා අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබූ අතර ඉදිරි මැතිවරණයෙන් පසු අදාළ ගැටළු වලට විසදුම් ලබාදෙන බව ඉහත සාකච්ඡාවේදී බලධාරීන් පොරොන්දුවීම නිසා වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට