සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ජ’පුර රෝහල් බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නතර නොකළොත් අඛණ්ඩ වර්ජනයකට එනවා – රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය

 alt=ශ්‍රී ජයවර්ධනපුර රෝහල් බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය විසඳීමට ආණ්‌ඩුව වහාම කටයුතු නොකළහොත් අඛණ්ඩ වර්ජනයකට එළඹෙන බව රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය අනතුරු අගවා සිටියි. ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් විසිනි. මේ වන විට වර්ජනයේ නිරතව සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන්ට සහය පළකරමින් අද (11) දින කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බවත් පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කර සිටියි.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට