සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජ’පුර රෝහල් බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නතර නොකළොත් අඛණ්ඩ වර්ජනයකට එනවා – රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය

 alt=ශ්‍රී ජයවර්ධනපුර රෝහල් බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය විසඳීමට ආණ්‌ඩුව වහාම කටයුතු නොකළහොත් අඛණ්ඩ වර්ජනයකට එළඹෙන බව රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය අනතුරු අගවා සිටියි. ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් විසිනි. මේ වන විට වර්ජනයේ නිරතව සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන්ට සහය පළකරමින් අද (11) දින කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බවත් පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට