සත්‍යයේ පුවත් අඩහැරය….

සිසුන්ට නිසි අධ්‍යාපනයක් නෑ, විදුහල්පති හා ගුරුවරුන් ඉවත් කරන්නැයි විරෝධතා..

 alt=වැලිඔය ඉහළ කොටසේ මලෛ මගල් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලය ස්ථාන මාරු කරන ලෙස ඉල්ලා එම සිසුන්ගේ දෙමව්පියන් විසින් අද (11) විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. තම දරුවන් හට නිසි පරිදි අධ්‍යාපනය ලබා නොදෙන බවට චෝදනා කරමින් එම දරුවන්ගේ දෙමව්පියන් විසින් විදුහල වටලමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට