සත්‍යයේ පුවත් අඩහැරය….

මත්පැන් ගැන ආණ්ඩුව ගත් තීරණ වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග දියත් කරනවා – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

 alt=මත්පැන් හල් විවෘත කිරීමේ කාලය ඉහළ දැමීම, කාන්තාවන් සදහා මත්පැන් මිලදී ගැනීමට මෙන්ම අලෙවි කිරීමට හැකිවන පරිදි සකස් කරන ලද නීතීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි අවධාරණය කර සිටියි. මුදල් අමාත්‍යවරයා විසින් ගෙන ඇති මෙම තීරණයන් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරන බව ද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට