සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණයෙන් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයකට ජනපති අවධානය..?

 alt=මහබැංකු බැඳුම්කර සිද්ධියේ ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඇති වන දේශපාලන හැසිරීම් සහ ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේ ප‍්‍රතිඵල නිරීක්ෂණය කිරීමෙන් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. එ් අනුව මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදු කිරීමට ඉඩප්‍රස්ථාව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට