සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

තෛයිපොංගල් දිනය අදයි..

 alt=තෛයිපොංගල් උත්සවය අදට (14) යෙදී ඇත. ලෝකවාසි හින්දු බැතිමතුන් තෛයිපොන්ගල් දිනය මහත් බැතියෙන් සමරනු ලබයි. නව වසරක සුභ ආරම්භයක් ලෙස තෛයිපොංගල දිනය සමරනු ලබන බැවින් හින්දු බැතිමතුන්ගේ ජිවිත අර්ථවත් හා සෞභාග්‍යවත් වේවායි තමන් ප්‍රර්ථනා කරන බව ජනාධිපතිවරයා තෛයිපොන්ගල් දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද තෛයිපොංගල් උත්සවය නිමිත්තෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. තෛයිපොන්ගල් උත්සවය මිනිසාගේ ජිවිතය සමෘද්ධිමත් කරන, ඊට ජිවය ලබා දෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකි බව එම නිවේදනයෙහි සදහන් වේ.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට