සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තෛයිපොංගල් දිනය අදයි..

 alt=තෛයිපොංගල් උත්සවය අදට (14) යෙදී ඇත. ලෝකවාසි හින්දු බැතිමතුන් තෛයිපොන්ගල් දිනය මහත් බැතියෙන් සමරනු ලබයි. නව වසරක සුභ ආරම්භයක් ලෙස තෛයිපොංගල දිනය සමරනු ලබන බැවින් හින්දු බැතිමතුන්ගේ ජිවිත අර්ථවත් හා සෞභාග්‍යවත් වේවායි තමන් ප්‍රර්ථනා කරන බව ජනාධිපතිවරයා තෛයිපොන්ගල් දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද තෛයිපොංගල් උත්සවය නිමිත්තෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. තෛයිපොන්ගල් උත්සවය මිනිසාගේ ජිවිතය සමෘද්ධිමත් කරන, ඊට ජිවය ලබා දෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකි බව එම නිවේදනයෙහි සදහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට