සත්‍යයේ පුවත් අඩහැරය….

2018 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය හෙට..

 alt=නව වසර සදහා පළමු ශ්‍රේණියට සිසු දරු දැරියන් ඇතුළත් කර විධිමත් ලෙස පන්ති ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියළුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත. ඒ අනුව නව වසර සදහා පළමු ශ්‍රේණියට සිසු දරු දැරියන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය හෙට (15) පෙරවරුවේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට