සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

2018 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය හෙට..

 alt=නව වසර සදහා පළමු ශ්‍රේණියට සිසු දරු දැරියන් ඇතුළත් කර විධිමත් ලෙස පන්ති ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියළුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත. ඒ අනුව නව වසර සදහා පළමු ශ්‍රේණියට සිසු දරු දැරියන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය හෙට (15) පෙරවරුවේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට