අදින් පසු වැසි තත්ත්වයේ අඩුවීමක්..
මේ වන වන දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්වයේ පහවීමක් අද (14) දිනෙන් පසු ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිතව වැසි ඇතිවිය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.