සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හලාවත නගර සභා සේවක වර්ජනයක්, කැළි කසල බැහැර කිරීමට බාධ.

 alt=කසළ බැහැර කිරීමේ අංශයේ රියදුරෙකුට පහරදුන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව හලාවත නගර සභාවේ සේවකයින් විසින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර ඇකි බව වාර්තා වේ. අදාළ පහර දීම පසුගිය 13 වනදා සිදුව ඇති අතර මෙම වර්ජනය හේතුවෙන් නගරයේ කැළි කසල බැහැර කිරීමේ කටයුතු නිසිලෙස සිදුනොවන බව හලාවත නගර සභාව අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට