සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පංති වර්ජනයක…

 alt=පසු ගිය දින යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් හතර දෙනෙකු තුවාල ලැබ ඇති අතර එම සිදුවීම මුල්කර ගනිමින් එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ 3 වන හා 4 වන වසරවල සියලුම සිසුන්ගේ පන්ති තහනමකට ලක් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කර ඇත. එම සිසුන්ගේ පන්ති තහනම් ඉවත් කරන ලෙස බල කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ 1 හා 2 වසරවල සිසුන් අද (16) දා සිට දින නියමයක් නොමැතිව පංති වර්ජනයක් ආරම්හ කර ඇත. ගැටුමට සම්බන්ධ සිසුන් 4 දෙනාට විනය පරීක්ෂණයක් පැවැත්වීමට ඊයේ (15) බලධාරීන් විසින් පියවර ගෙන තිබුනද, සිසුන් 04 දෙනාගෙන් දෙදෙනෙකු මේ වන විටත් අසාද්‍ය තත්ත්වයේ පසුවන බැවින් ඒ සදහා සහභාගී නොවුන අතර එම විනය පරීක්ෂණය කල් දැමීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කර ඇත. එම අත්තනෝමතික තීරණය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය ගැනීම හේතුවෙන් 3 සහ 4 වසරවල ඉගෙනුම ලබන සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුව අැති අතර සිසුන් මෙම වර්ජනයට එළඹ ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට