සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදුලි සේවකයින් අද විරෝධතාවයක..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (17) දහවල් දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කර සිටියි. නීති විරෝධී ආකාරයට සිදුකර ඇති ඇතැම් මණ්‌ඩල සේවක වැටුප් වැඩිකිරීම අත්හිටුවන ලෙස ඉල්ලා සිටිමින් සහ මණ්‌ඩලයේ ඇතිවී ඇති වංචා හා දූෂණයන්ට එරෙහිවත් මෙම විරෝධතාවය පවත්වන බවත් විදුලි බල මණ්ඩලයේ මූලස්‌ථානය හා විදුලිබල අමාත්‍යාංශය වටලමින් මෙම විරෝධතාවය සිදුකරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට