සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිතට විදෙස්ගත වන්න අධිකරණයෙන් අවසර..

 alt=ලබන 18 සිට මාර්තු මස 03 වනදා තෙක් සමුළුවකට සහභාගී වීමට තමන්ට විදෙස්ගත වීම සදහා අවසර ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. තමන්ට උපයාගත නොහැකි මුදල් හා දේපළ හිමිබවට චෝදනා කරමින් අල්ලස් කොමිසම, රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පනවන ලද නඩුව විභාග කරමින් ඒ මහතාට විදෙස් ගතවීම අධිකරණය විසින් තහනම් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට