සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා පොලිසිය ගොඩගන්න බ්‍රිතාන්‍ය පොලිස්‌ නිලධාරීන්ගේ සංගමයේ හිටපු ප්‍රධානියා එයි..

 alt=බ්‍රිතාන්‍ය පොලිස්‌ නිලධාරීන්ගේ සංගමයේ හිටපු ප්‍රධානී, බ්‍රිතාන්‍ය හිටපු පොලිස්‌ නිලධාරි හියු ඔර්වේ මහතා ලබන මාසයේදී මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොලිස් සේවය ප්‍රතිසංස්‌කරණයට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම අරමුණු කරගනිමින් හියු ඔර්වේ මහතා මෙරටට පැමිණෙන අතර ඔහු පොලිසිය මෙරට ජනතාවට වඩවඩාත් සමීප කරවීම සදහා විවිධ වැඩසටහන් සහ නිර්දේශ කරනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට