සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මැතිවරණ අපේක්ෂකයින්ගේ ඥාතීන් වන පොලිසියේ 105 කට ස්ථාන මාරුවීම්..

 alt=පොලිස් නිලධාරීන් 105 දෙනෙකුට තාවකාලික පදනම මත ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව වාර්තා වේ. මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ඥාතීන් වන පොලිස් නිලධාරීන් මෙසේ ස්ථානමාරුවීම් ලබා දී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදෙන ලද උපදෙස්වලට අනුව මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කර කිබේ.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට