මැතිවරණ අපේක්ෂකයින්ගේ ඥාතීන් වන පොලිසියේ 105 කට ස්ථාන මාරුවීම්..
පොලිස් නිලධාරීන් 105 දෙනෙකුට තාවකාලික පදනම මත ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව වාර්තා වේ. මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ඥාතීන් වන පොලිස් නිලධාරීන් මෙසේ ස්ථානමාරුවීම් ලබා දී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදෙන ලද උපදෙස්වලට අනුව මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කර කිබේ.