සත්‍යයේ පුවත් අඩහැරය….

ජොන්ස්ටන්ගේ ප්‍රකාශයෙන් කීර්ති නාමයට හානි වෙලා, අනුර කුමාර වන්දි ඉල්ලයි..

 alt=තම කීර්ති නාමයට හානි සිදුකළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක්‌ ඉල්ලා සිටින බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව දිසානායක මහතා ඊයේ (23) කොළඹ දිසා අධිකරණය මේ සම්බන්ධයෙන් නඩුවක් පැවරීමට කටයුතු කර තිබේ. අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහතාගේ නිවසට ගොස්‌ තමන් පොහොර ගෝනිවලට මුදල් ලබාගත් බවට ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා 2017.10.15 වන දින තංගල්ල නගර සභාවේ පැවති සම්මන්ත්‍රණයකදී පළකරන ලද අදහස් නිසා තම කීර්තිනාමයට හානි සිදුවූ බව සදහන්ය කරමින්ට දිසානායක මහතා මෙම නඩුව ගොනු කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට