සත්‍යයේ පුවත් අඩහැරය….

විසදුම් නැත්තම් දුම්රිය වර්ජනයක්..

 alt=සිය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි විසදුමක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් අද (24) දුම්රිය ධාවනයෙන් ඉවත්ව අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඉංජිනේරු සංගමය අනතුරු අගවා සිටියි. කොන්ත්‍රාත් පදනම යටතේ දුම්රිය සේවය සදහා බඳවාගන්නා ලද සේවකයින්ගේ අදාළ සේවා කාලය දීර්ඝ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සදහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බව එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට