සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඌව අධ්‍යාපන අමාත්‍යධූරය සෙන්දිල් තොන්ඩමන්ට..

 alt=බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධියට පිළිබදව සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතු වලට සහාය දක්වමින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යධූරය සදහා ඌව පළාතේ ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පත්කර ඇති බව වාර්තා වේ.ඉහත ගුරුවරිය දණගැස්වීමේ සිද්ධියට චෝදනා ලැබ සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අදාළ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඌව පළාත් වතු යටිතල පහසුකම්, නිවාස, මාර්ග, ජලසම්පාදන හා සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සෙන්දිල් තොන්ඩමන් මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදී එම අමාත්‍යධූරයේ දිවුරුම් දී තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට