සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොළොන්නරුව බස් රියදුරන් කෙටි ගමන්වාර අත්හරියි..

 alt=උතුරුමැද පළාත් මාර්ගස්ථ මඟී ප‍්‍රවාහන අධිකාරිය, නීති උල්ලංඝණය කර පුද්ගලික වාසි ලබාගැනීම සදහා මාර්ග බලපත‍්‍ර නිකුත් කිරීම දිර්ඝ කිරීම සහ අසාධාරණ ආකාරයට බස්රථ හිමියන්ගෙන් දඩ අයකරන බවට චෝදනා කරමින් පොළොන්නරුව නාගරික හා ජනපද බස් රථ ධාවකයින්ගේ සංගමය කෙටි ගමන් වලින් බැහැරවී ඇති බව වාර්තා වේ. උතුරුමැද පළාත් මාර්ගස්ථ මඟී ප‍්‍රවාහන අධිකාරියේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා තමන්ට නිසි ලෙස සිය රැකියාවෙහි නිරතවීමට නොහැකිවී ඇති බවද එම රියදුරන් වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට