සත්‍යයේ පුවත් අඩහැරය….

සාකච්ඡා සාර්ථකයි, දුම්රිය සේවක වර්ජනය අවලංගුයි..

 alt=දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවති තීරණාත්මක සාකච්ඡාවෙන් පසු තම සංගමය විසින් දියත් කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අනාවරණය කර සිටියි. කොන්ත‍්‍රාත් සේවක සේවා කාලය දීර්ඝ නොකිරීමට එරෙහිව මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර සාකච්ඡාවේදී යම් එකගතාවයකට පැමිණීමට හැකිවූ බැවින් මෙම තීරණයට එළඹී බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් තිරිංග දෝෂ පැවතිීමට විරෝධය පළකරමින් චීනයේ නිෂ්පාදිත දුම්රිය මැදිරි සහිත දුම්රියන් ධාවනය කිරීමෙන් ඉවත් වීමට ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක බව ද දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට