සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිල සංචාරයක් සදහා ඉන්දුනීසියානු ජනපති දිවයිනට..

 alt=නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩොඩෝ මහතා දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව ඉන්දුනීසියානු ජනාධිපතිවරයා මෙරටට පැමිණ ඇත්තේ දෙදින නිලසංචාරයක් සදහාය. මෙම සංචාරය අතරතුර ජොකෝ විඩොඩෝ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  යන මහත්වරුන් ඇතුළු රජයේ අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කිහිපයක් ද පැවත්වීමට නියමිතව අැති බව විදේශ කටයුතු අමාත්‍යංශය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට