සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද දෙවනවර විමසීම අද..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තැපැල් ඡන්ද විමසීමේ දෙවන අදියර අද (25) දින ආරම්භ විය. එහි පළමු අදියරේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකිවූවන්ට මෙම අවස්ථාව ලබා දී ඇති අතර 25,26 යන දෙදින තුළද, ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූවන් සදහා පෙබරවාරි 01 වනදා සිය කාර්යාලවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රධාන ඡන්ද විමසීම පෙබරවාරි මස 10 වනදා සිදු කිරීමට නියමිතව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට