සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඌව පළාත් සභාවේ ගුටිකෙලියයි, ආරක්ෂාවට පොලීසිය කැදවයි…

 alt=අද (25) දින ඌව පළාත් සභාවේ මහා සභා රැස්වීම පැවැති අතර එහිදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. එහිදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය සමතයකට පත් කිරීම සදහා මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇත. පසුගිය දින ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් සෙන්දිල් තොණ්ඩමන්ගේ ආධාරකරුවන් සහ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ඒ.ගනේෂමූර්ති අතර මෙම ගැටුම හටගෙන ඇති අතර මන්ත්‍රී ඒ.ගනේෂමූර්ති ඌව පළාත් සභාවට පිවිසෙන විට මෙම පහරදීම සිදුකර ඇති බවත් මේ වන විට ඒ මහතා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇත. මෙම පහර දීමත් සමග 06 දෙනෙකු රෝහල් ගත කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට