සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වර්ජනයක..

 alt=ඉල්ලීම් කිහිපයක් සදහා මෙතෙක් විසදුම් ලබානෙදෙීමට එරෙහිව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් වසර ගණනාවක සිට විසදුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අවධාරණය කර සිටියි.

සිය ඉල්ලීම සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන බවට පොරොන්දු වෙමින් මීට වසර එකහමාරකට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ලිඛිත ගිවිසුමකට එළඹ ඇති නමුත් මෙතෙක් එම ගිවිසුම්ප්‍රකාරව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද එම කමිටුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට