සත්‍යයේ පුවත් අඩහැරය….

ගොඨාභයට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගය ලබන 15 තෙක් දීර්ඝ කෙරේ..

 alt=හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 15 වනදා තෙක් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. පොදු දේපළ පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළකමින් තහනම් නියෝගයක් පනවන ලද අද අතර අදාළ නඩුව අද (25) විභාගයට ගනිමින් අභියාචනාධිකරණය විසින් ඉහත නියෝගය ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට