සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය ආයතන ප්‍රධානීන් අමාත්‍යවරයාගේ කැමැත්තට පත්කරන්න එපා, බරපතළ වංචා, දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවෙන් නිර්දේශයක්..

 alt=අමාත්‍යවරයාගේ කැමැත්ත මත යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානීන් පත් කිරීමේ ක්‍රමය අත්හිටුවන ලෙස බරපතළ වංචා, දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බව වාර්තා වේ. විෂයභාර අමාත්‍යවරයාගේ කැමැත්තට අනුව රාජ්‍ය ආයතන සදහා ප්‍රධානීන් පත්කිරීම තුළින් දූෂණ ඇතුළු වංචාවන් රැසක් සිදුවන තත්ත්වයක් උද්ගතව ඇති බැවින් මෙම නිර්දේශය කළ බව ද එම කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට