සත්‍යයේ පුවත් අඩහැරය….

නව නිලධාරීන් මණ්ඩලය පත්වූ පසු ශි‍්‍ර ලංකා වෛද්‍ය සභාව පළමු වරට අද රැස්වේ..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීම සදහා ශි‍්‍ර ලංකා වෛද්‍ය සභාව අද (26) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.පසුගිය දා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නව නිලධාරී මණ්ඩලයක් පත්කරගන්නා ලද අතර ඉන් පසුව පවත්වනු ලබන පළමු රැස්වීම මෙය බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට