සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණ නීති උල්ලංඝණය කළ 232 ක් අත්අඩංගුවට..

 alt=2018 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයින් 232 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 23 දෙනෙකු ද සිටින අතර මැතිවරණය ප්‍රකාශයට පත්කරන ලද දිනයේ සිට මේ දක්වා කාලය තුළ අදාළ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ මේ වන විට මැතිවරණ පැමිණිලි 281 ක්‌ ලැබී ඇති අතර, මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ සිදුවීම් 112 ක්‌ වාර්තා වී ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට