සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෛද්‍ය සභාවේ අතුරු කමිටුව “සයිටම්” ගැන දුන් ඇතැම් තීරණ වලට එකග නෑ – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

 alt=මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබදව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පත්කරන ලද අතුරු කමිටුවේ තීරණ සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රිසාද් කොළඹගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. අදාළ අතුරු කමිටුවේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් මෑතකදී පැවති නිළවරණයෙන් නව සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පත් වූ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ නිලධාරීන් විසින් මේ බව වෛද්‍ය සභාව වෙත දන්වා ඇති බවද වෛද්‍ය ප්‍රියසාද් කොළඹගේ මහතා විසින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට