සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකාව ජයපැන් බොයි, අවසාන මහා තරගයෙන් විශිෂ්ඨ ජයක්..

 alt=ජයග්‍රහණ හිගයෙන් කාලයත් පුරා දැඩි පීඩාවකට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට, බංගලාදේශය සමග පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 79 ක විශිෂ්ඨ ජයක් ලබාගනිමින් එම පීඩාවෙන් යම් තරමකින් හෝ මිදීමට ඊයේ (27) හැකිවිය.සිම්බාබ්වේ සහ බංගලාදේශය සමග පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ද ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ සියළුදෙනා දැවී ලබාගත් ලකුණු 221 කට පිළිතුරු ලෙස බංගලාදේශයට ලබාගැනීමට හැකිවූයේ පන්දුවාර 41.1 ක් තුළ සියළුදෙනා දැවී ලකුණු 142 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 56 ක් ද නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 45 ක් සහ නිරෝෂන් දික්වැල්ල 42 ක් ද ලබාගත් අතර පන්දු යැවීමේදී බංගලාදේහය වෙනුවෙන් රූබල් හුසේන් කඩුලු 4 ක් බිඳහෙළන ලදී. පන්දු යැවීමේදී අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් බිඳහෙළු අතර සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගි වූ ශෙහාන් මධුශංක කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට