හැටන්, රුවන්පුර වන වගා රක්‍ෂිතයක ගින්නක්..
හැටන්, මහවැලි රුවන්පුර ජනපදය ආසන්නයේ වන වගා රක්‍ෂිතයක අද (28) උදෑසන ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. මෙම වන වගා රක්ෂිතය, රුවන්පුර රක්‍ෂීතයට අයත් වන අතර යම් පිරිසක් විසින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බව ද වාර්තා වේ.