සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ව්‍යාජ මුදල් නෝට්ටු සමග අයෙකු දැලේ..

 alt=පංචිකාවත්ත ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 19 ක් සහ රුපියල් දහසේ නෝට්ටු 06 ක් ද අත්අඩංගුවට ගෙන ඇත. ලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම සැකකරු 24 හැවිරිදි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද දින ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට