සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති හා පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක්..

 alt=අද (29) උදෑසන දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපති කාර්යාලයේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර බරපතළ වංචා විමර්ශන කොමිෂන් සභාවේ සහ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කරන ලද සභාවේ වාර්තා සම්බන්ධයෙන් මේ වන විට විවිධාකාරයේ අසත්‍ය මත සමාජගත වීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට