සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති හා පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක්..

 alt=අද (29) උදෑසන දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපති කාර්යාලයේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර බරපතළ වංචා විමර්ශන කොමිෂන් සභාවේ සහ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කරන ලද සභාවේ වාර්තා සම්බන්ධයෙන් මේ වන විට විවිධාකාරයේ අසත්‍ය මත සමාජගත වීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇති බව ද වාර්තා වේ.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට