සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය වීථි බසියි, කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක්..

 alt=මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට මෙතෙක් නිසි ලෙස සහන නොලැබීමට විරෝධය පළකරමින් කොළඹ කොටුවේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් නිසා කොළඹ කොටුව ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව වාර්තා වේ. මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට