සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එල්.ටී.ටී.ඊ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීම ඵලරහිතයි – උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ ශිවඥාණම්

 alt=මෙරට පැවති යුද්ධය අවසන්වී වසර 08 ක් ගතවී ඇතත් එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීම අර්ථ ශූන්‍ය බව උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ ශිවඥාණම් මහතා අවධාරණය කර සිටියි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින් මේ වන විට අවි අතහැර දේශපාලනයට පවා පිවිස තිබෙන තතත්වයකදී අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීම ඵලරහිත බවත් මේ වන විට බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන්ස ම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඔවුන් සමාජගත කිරීමට කටයුතු කළයුතු බව ද ශිවඥාණම් මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට