සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

එල්.ටී.ටී.ඊ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීම ඵලරහිතයි – උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ ශිවඥාණම්

 alt=මෙරට පැවති යුද්ධය අවසන්වී වසර 08 ක් ගතවී ඇතත් එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීම අර්ථ ශූන්‍ය බව උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ ශිවඥාණම් මහතා අවධාරණය කර සිටියි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින් මේ වන විට අවි අතහැර දේශපාලනයට පවා පිවිස තිබෙන තතත්වයකදී අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීම ඵලරහිත බවත් මේ වන විට බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන්ස ම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඔවුන් සමාජගත කිරීමට කටයුතු කළයුතු බව ද ශිවඥාණම් මහතා තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට