සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිර්මාණශීලි පුද්ගලයින් පළාත් පාලන ආයතයනයන්හි නියෝජිතයින් ලෙස පත්කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ කමිටුව

 alt=නිර්මාණශීලි පුද්ගලයින් පළාත් පාලන ආයතයනයන්හි නියෝජිතයින් ලෙස පත්කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් යහපත් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා සියඵ අපේක්ෂකයින් මැතිවරණ නීති රීතීන්ට යටත්ව කටයුතු කළයුතු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ කමිටුව අවධාරණය කර සිටියි. ඊයේ (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ කමිටුවේ කැදවුම්කරු පාක්‍යසෝති
සර්වනමුත්තු මහතා විසිනි.

සිය අදහස් දක්වමින් සර්වනමුත්තු මහතා තවදුරටත් පවසා සිටියේ රජයේ විමධ්‍යගත අරමුදල් යොදාගනිමින් විවිධ සංවර්ධන කටයුතු වල නිරත වන තත්ත්වයක් මෙන්ම ඡන්දදායකයින් හට විවිධ වරප්‍රසාද පවා ලබාදීමට ද ඇතැම් දේශපාලඥයින් කටයුතු කරමින් සිටින බවයි. ඇතැම් පිරිස් විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරමින් මෙවර මැතිවරණයේ කාන්තා නියෝජනය දුර්වල කිරීමට ද කටයුතු කරමින් සිටින බව ද පාක්‍යසෝති සර්වනමුත්තු මහතා තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ කමිටුවේ ජාතික සංවිධායක මංජුල බස්නායක මහතා ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට