සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

බැඳුම්කර වංචාව ගැන පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 06..

 alt=මෙරට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ලබන මස 06 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති වාර්තා වේ. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති අතර අදාළ විවාදය ලබන මස 08 වැනිදා සිදුකිරීම සම්බන්ධයෙන් මීට පෙර අවධානය යොමුව තිබූ අතර එදිනට පාර්ලිමේන්තුව කැඳවීමෙන් සිදුවන ප්‍රායෝගික ගැටළු පිළිබදව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇත.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට