සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බැඳුම්කර වංචාව ගැන පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 06..

 alt=මෙරට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ලබන මස 06 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති වාර්තා වේ. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති අතර අදාළ විවාදය ලබන මස 08 වැනිදා සිදුකිරීම සම්බන්ධයෙන් මීට පෙර අවධානය යොමුව තිබූ අතර එදිනට පාර්ලිමේන්තුව කැඳවීමෙන් සිදුවන ප්‍රායෝගික ගැටළු පිළිබදව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට