සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

තැපැල් ඡන්දයට හෙට සහ අනිද්දාත් අවස්ථාව..

 alt=මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ලබාදීමට මේ දක්වා නොහැකි වූ එම ඡන්ද හිමියන් සදහා නැවත තැපැල් ඡන්දය ලබාදීමට හෙට (01) සහ අනිද්දා (02) යන දෙදින තුළ අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. ඒ අනුව තැපැල් ඡන්ද හිමියන් තමන්ට අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගොස් තැපැල් ඡන්දය ලබාදිය හැකිය.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට