සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නාම යෝජනා ගැටළුවක් නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අතුරු තහනමක්..

 alt=ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා මැතිවරණය පැවැත්වීම වළක්වමින් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරන ලදී. එක්‌සත් ජාතික පෙරමුණ විසින් මෙවර පළාත්පා ලන මැතිවරණය සදහා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්‍රතික්‌ෂේප කිරීමට එරෙහිව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙන ලදී. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අදාළ නාම යෝජනා ඉදිරිපත් කරන ලද අපේක්ෂකයින් තිදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබේ. අදාළ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, ගාල්ල දිස්‌ත්‍රික්‌ තේරීම් භාර නිලධාරිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙන අතර ඔවුන්ට ලබන 15 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින නොතීසි යවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට