සත්‍යයේ පුවත් අඩහැරය….

බංගලාදේශයෙන් දැවැන්ත අභියෝගයක්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟ 02 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රථම තරඟයේ දෙවන දිනය අද (01) යි. සිය මුල් ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි බංගලාදේශ කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් මීට ස්වල්ප මෙහොතකට පෙර දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 513 ක මුල් ඉනිමේ ප්‍රබල අභියෝගයක් ලබාදෙමිනි.

බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වූ මොමුනුල් හක් ලකුණු 176 ක් ද මුෂ්ෆිකර් රහීම් ලකුණු 92 ක් සහ නායක මහමුදුල්ලා නොදැවී ලකුණු 83 ක් ද ලබාගන්නා ලද අතර රංගන හේරත් සහ සුරංග ලක්මාල් අතරේ කඩුළු 3 බැගින් බෙදී යන ලදී. මේ වන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක කඩුල්ලක් දැවී ලකුණු 21 ක් ලබා යම් අසීරුතාවයකට පත්ව සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට