සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බටහිර වෛද්‍යවරුන්ට හිමි පහසුකම් අපටත් ඕනෑ – රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි අවධානයක් නොදක්වන්නේ නම් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. රජය විසින් බටහිර වෛද්‍යවරුන් හට ලබාදී තිබෙන දීමනා ඇතුළු පහසුකම් රැසක් ආයුර්වේද වෛද්‍යවරුන්ට හිමි නොවන බවත් මේ සම්බන්ධයෙන් කීහිපවරක්ම බලධාරීන් දැනුවත් කිරීමට කටයුු කළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් සෑහිමකට පත්විය හැකි විසදුමක් ලැබී නොමැති බවත් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට