සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

බටහිර වෛද්‍යවරුන්ට හිමි පහසුකම් අපටත් ඕනෑ – රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි අවධානයක් නොදක්වන්නේ නම් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. රජය විසින් බටහිර වෛද්‍යවරුන් හට ලබාදී තිබෙන දීමනා ඇතුළු පහසුකම් රැසක් ආයුර්වේද වෛද්‍යවරුන්ට හිමි නොවන බවත් මේ සම්බන්ධයෙන් කීහිපවරක්ම බලධාරීන් දැනුවත් කිරීමට කටයුු කළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් සෑහිමකට පත්විය හැකි විසදුමක් ලැබී නොමැති බවත් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට