සත්‍යයේ පුවත් අඩහැරය….

වැටුප් වර්ධක ගැටළුවක් මත ජල සම්පාදන සේවකයින් හෙට වර්ජනයකට..

 alt=මෙම වසරට හිමි වැටුප් වර්ධක නොගෙවීම හේතුවෙන් බස්නාහිර පළාත්, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් පසු ගිය 30 වන දින පැය 4 ක කාලයක් සේවයෙන් ඉවත් වී සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවු බවත් එහිදී බලධාරීන් විසින් නිසි විසදුමක් ලබා නොදීම හේතුවෙන් හෙට (02) දිනයේ දිවයින පුරා කි‍්‍රයාත්මක වන පරිදි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කල බව වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අවධාරණය කර සිටියි. වැඩි දුරටත් අදහස් දක්වමින් එම සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක සදහන් කර සිටියේ සිය ඉල්ලීම් වලට විසදුම් ලබා දීමට රජය කටයුතු නොකරන්නේ නම් අත්‍යාවශ්‍ය සේවාවලින්ද ඉවත්ව සිටීමට කටයුතු කරන බවත් එම කාලය තුළ කාර්යාල කටයුතු, පාරිභෝගික සේවා කටයුතු සහ නඩත්තු කටයුතු බැඳවැටෙනු ඇති නිසා එහි වගකීම අදාළ බලධාරීන් විසින්ද ගත යුතු බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට