සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇවෙන්ට් ගාඩ් නඩුවෙන් නිදහස් කරන්නැයි ගෝඨාභය කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි..

 alt=තමන්ව ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකරන ලද ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ගාලු වරාය තුළ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යෑම සදහා අවසර ලබාදීම නිසා ඉන් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුව අද (02) විභාග කරමින් කොළඹ මහාධිකරණය විසින් ඉහත ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට