සත්‍යයේ පුවත් අඩහැරය….

ඇවෙන්ට් ගාඩ් නඩුවෙන් නිදහස් කරන්නැයි ගෝඨාභය කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි..

 alt=තමන්ව ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකරන ලද ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ගාලු වරාය තුළ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යෑම සදහා අවසර ලබාදීම නිසා ඉන් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුව අද (02) විභාග කරමින් කොළඹ මහාධිකරණය විසින් ඉහත ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට