සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

පක්ෂ උප නායකත්වයෙන් රවී ඉවත් කිරීමට ප්‍රමාද වී හෝ නිර්දේශ කිරීම ගැන සතුටුයි – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

 alt=හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පක්ෂ උප නායක ධූරයෙන් ඉවත් කළ යුතුයැයි ප්‍රමාද වී හෝ නිර්දේශ කිරීම තම සතුටට කරුණක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා සිටියි. වත්මන් ආණ්ඩුව කිසිදු අයුරකින් සොරුන්, වංචාකරුවන් ආරක්ෂා නොකරන බව මේ වන විට මනාව පැහැදිලි වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි. මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්‌ඩුව තුළින් ප්‍රථමයෙන් හඬක්‌ නඟන ලද්දේ තමන් විසින් බව ද රන්ජන් රාමනායක මහතා තවදුරටත් අවධාරණය කර සිටියි.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට