සත්‍යයේ පුවත් අඩහැරය….

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වෙයි..

 alt=හදිසි අනතුරකට ලක්වීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (03) උදෑසන අපවත්වී ඇත. කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී උන්වහන්සේ අපවත්වී ඇත. විහාරස්ථානයේ ගාල් කර සිටි මියන්කුමාර නැමති හස්තියාට ආහාර ලබාදෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දුන් විමලරතන හිමියන් කළුබෝවිල රෝහලට ඇතුළත් කරන ලද අතර පසුව කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු පැය 10 ක පමණ ශල්‍යකර්මක් ද සිදු කළ බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට