සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වෙයි..

 alt=හදිසි අනතුරකට ලක්වීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (03) උදෑසන අපවත්වී ඇත. කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී උන්වහන්සේ අපවත්වී ඇත. විහාරස්ථානයේ ගාල් කර සිටි මියන්කුමාර නැමති හස්තියාට ආහාර ලබාදෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දුන් විමලරතන හිමියන් කළුබෝවිල රෝහලට ඇතුළත් කරන ලද අතර පසුව කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු පැය 10 ක පමණ ශල්‍යකර්මක් ද සිදු කළ බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට