සත්‍යයේ පුවත් අඩහැරය….

70 වැනි ජාතික නිදහස් සැමරුම අදයි..

 alt=70 වැනි ජාතික නිදහස් සැමරුම අද (04) කොළඹ ගාලු මුවදොර දී උදෑසන 08.00 ට පැවැත්වීමට නියමිතව ඇත. ”එකම දැයක්” යන්න තේමාව කරගනිමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කරනු ලබන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ මැති ඇමැතිවරු මෙන්ම දෙස් විදෙස් ආරාධිතයින්, රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසකගේ සහභාගීත්වයෙන් නිදහස් සැමරුම අභිමානවත්ව පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය සහභාගි වන ආචාර පෙළපාලිය සහ සංස්කෘතික සංදර්ශනයකින් ද මෙවර නිදහස් සැමරුම අලංකාර වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට