සත්‍යයේ පුවත් අඩහැරය….

රුසියාවේ හිටපු තානාපතිඋදයංග වීරතුංග අත්අඩංගුවට.

 alt=මිග් යානා ගනුදෙනුවට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ජාත්‍යන්තර පොලීසිය විසින් අද (04) ඩුබායි ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.අැමෙරිකාව බලා පිටත්ව යාමට ඩුබායි ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ උදයංග වීරතුංග මහතා ප්‍රශ්න කිරීමට ලක්කර ඇති අතර ඉන්පසුව ජාත්‍යන්තර පොලීසිය විසින් ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට