සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තඹුත්තේගම දී ත්‍රිරෝද රථයක් හා ලොරියක් ගැටී 4 ක් මරුට..

 alt=තඹුත්තේගම ප්‍රදේශයේ දී අද (04) සිදුවූ මාරාන්තික අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.තඹුත්තේගම, ගල්නෑව මාර්ගයේ තිස්පනේපුර දී ත්‍රීරෝද රථයක් කුඩා ලොරියක ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් කළ සිව් දෙනෙකි. මියගිය පිරිස අතර කුඩා පිරිමි දරුවෙකු ද වන බව පොලිසිය සදහන් කර සිටියි. තඹුත්තේගම පොලීසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට