සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

තඹුත්තේගම දී ත්‍රිරෝද රථයක් හා ලොරියක් ගැටී 4 ක් මරුට..

 alt=තඹුත්තේගම ප්‍රදේශයේ දී අද (04) සිදුවූ මාරාන්තික අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.තඹුත්තේගම, ගල්නෑව මාර්ගයේ තිස්පනේපුර දී ත්‍රීරෝද රථයක් කුඩා ලොරියක ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් කළ සිව් දෙනෙකි. මියගිය පිරිස අතර කුඩා පිරිමි දරුවෙකු ද වන බව පොලිසිය සදහන් කර සිටියි. තඹුත්තේගම පොලීසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට