සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය මග අසළ නවතා තිබූ ලොරියක දුම්රියක් ගැටී 04 ක් මරුට, 05 කට තුවාල..

 alt=කොළඹ කොටුවේ සිට පානදුර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක ලොරියක් ගැටීම නිසා ඊයේ (05) සවස සිදුවූ අනතුරකින් එම දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇත. අඟුලාන, ලුනාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ආසන්නයේ නතර කර තිබූ ලොරියක දුම්රිය ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට