සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණ දිනය දා පුද්ගලික අධ්‍යාපන ආයතනවල දේශන, විභාග ගැන කොමිසමෙන් ඉල්ලීමක්..

 alt=පුද්ගලික අධ්‍යාපන ආයතනවල මැතිවරණය පැවැත්වෙන දිනය තුළ සිදුකරන විභාග සහ දේශන ආදිය එම සිසුන්ට ඡන්දය භාවිත කිරීමේදී බාධාවක් නොවන ලෙස සිදුකරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව එම ආයතන වලින් ඉල්ලීමක් කර සිටියි. පුද්ගලික අධ්‍යාපන ආයතනතුළ සිදුකරනු ලබන විභාග සහ දේශන හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්කයන්හි පුද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන් හට ඡන්ද විමසීම සිදුවන දිනය තුළ යම් යම් ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන ඇති බට ලද තොරතුරු හේතුවෙන් මෙම ඉල්ලීම කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට