සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

මැතිවරණ දිනය දා පුද්ගලික අධ්‍යාපන ආයතනවල දේශන, විභාග ගැන කොමිසමෙන් ඉල්ලීමක්..

 alt=පුද්ගලික අධ්‍යාපන ආයතනවල මැතිවරණය පැවැත්වෙන දිනය තුළ සිදුකරන විභාග සහ දේශන ආදිය එම සිසුන්ට ඡන්දය භාවිත කිරීමේදී බාධාවක් නොවන ලෙස සිදුකරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව එම ආයතන වලින් ඉල්ලීමක් කර සිටියි. පුද්ගලික අධ්‍යාපන ආයතනතුළ සිදුකරනු ලබන විභාග සහ දේශන හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්කයන්හි පුද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන් හට ඡන්ද විමසීම සිදුවන දිනය තුළ යම් යම් ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන ඇති බට ලද තොරතුරු හේතුවෙන් මෙම ඉල්ලීම කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට